ඉන්දීය රජය රුසියාවෙන් තෙල් මිලයට ගැනීම දෙගුණයකින් වැඩිකර ඇත. රුසියානු රජය සතු රොස්නෙට් ආයතනයෙන් තෙල් බැරල් බිලියන 40ක් මිලයට ගෙන ඇතැයි වාර්තාවේ.පසුගිය මැයි මස තෙල් බැරල් 740,000ක් මිලයට ගෙන ඇත්තේ ඉතාමත් අඩු මිලකට බව අනාවරණය වී ඇත.හින්දුස්ථාන් පෙට්රෝලියම්, භාරත් පෙට්රෝලියම් හා නයඅරා යන තෙල් සමාගම් මෙලෙස තෙල් ලබාගෙන තිබේ.
|