ඉන්දියාවෙන් ඔක්සිජන් ගේන්න ශක්ති නැව පිටත්ව යයි

256

ඉන්දිය රජයෙන් ඇණවුම් කරන ලද සායනික ඔක්ෂිජන් මෙටි‍්‍රක් ටොන් සියයක් තොගයක් රැගෙන ඒම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව අද අලුයම ත්‍රිකුණාමලය වරායෙන් ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත් ව ගොස් තිබේ.

ඒ අනුවල ශක්ති නෞකාව හෙට (18දා* පස්වරුවේ දී ඉන්දියාවේ චෙන්නායි වරාය වෙත ළඟාවීමට නියමිතය.


advertistmentadvertistment