ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙටි්‍රක් ටොන් 1,485ක පළමු තොගය මෙරටට ලැබී ඇතැයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව පවසයි.
රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙටි්‍රක් ටොන් 30,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය පසුගියදා අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව ලබන පෙබරවාරි 28 දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට හැකි වේ.
සුජීව තත්සර