ඉන්දියානු ජනතාවගෙන් රුපියල් කෝටි 200 කට වඩා වැඩි වටිනාකමකින් යුත් විශාල මානුෂීය ආධාර තොගයක් 22දා කොළඹට ළඟා වීමට නියමිතය. සහල් මෙට්‍රික් ටොන් 9,000 ක්, කිරිපිටි මෙට්‍රික් ටොන් 50 ක් සහ ඖෂධ මෙට්‍රික් ටොන් 25 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත මෙම තොගය සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විසින් ශ්‍රී ලංකා රජයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය වෙත භාර දෙනු ඇත.
|