ඉන්දියාවේදී ආයුධ සමග කොටුවූ දෙදෙනා හිටපු කොටි

55

ඉන්දියාවේදී ආයුධ සමග කොටු වූ දෙදෙනා හිටපු කොටි කි‍්‍රයාකාරීන් බව ඉන්දීය බුද්ධි අංශ හෙළි කර ගෙන ඇත.

සෙගන්දරාජන් සහ සුරේෂ් කුමාර් නමැති මොවුන් කොටි සබඳතා ගැන තොරතුරු රැුසක් හෙළි කර තිබේ. පසුගිය වසරේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment