ඉන්දියාවේ කොටි තහනම තවත් වසර 5කින් දීර්ඝ වෙයි

153

ඉන්දීය රජය එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්තවාදයට එරෙහිව පනවා තිබූ තහනම තවත් අවුරුදු 5 කට දීර්ඝ කිරීමට එරට තීරණය කර තිබේ. එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒ බව ප්‍රකාශ කර සිටී. එම සංවිධානය ප්‍රදේශ ගණනාවක රටේ ආරක්‍ෂාවට අගතියක් වන පරිදි ක්‍රියා කිරීම මෙම තහනමට හේතු වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment