ඉන්දියාවේ බලපෑම් මත පළමුව පළාත් සභා – හිටපු ඇමැති බැසිල් පොහොට්ටු රැස්වීමේදී කියයි

393

ඉන්දියාවේ බලපැම් මත පළාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමට ඉඩ ඇති බවට ඊයේ (09 දා) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී සංසද රැස්වීමේ දී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කොට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමස්ත ලංකා පළාත් සභා මන්ත්‍රී සංසදයේ රැස්වීමක් ඊයේ (09 දා) නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත. එම රැස්වීමේ දී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශකොට ඇත්තේ පළාත් සභා මැතිවරණය ඉන්දියාවේ බලපෑම් මත පළමුව පැවැත්වීමට ඉඩ ඇති බවය. ඒ සඳහා සූදානම්වන ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත. ජුලි මස 10 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු අගමැති මෝදි හමුවන බවත් එම හමුවේ දී පළාත් සභාමැතිවරණය පැවැත්වීම පිළිබද තීරණය වන බවය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment