Uncategorized ඉන්දියාවේ සහාය දිගටම By Seram - June 19, 2022 372 Share FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට තවදුරටත් සහාය වීමට ඉන්දීය පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණය කළ බව ඉන්දීය විදේශ ඇමති ආචාර්ය ජයශංකර් මහතා පවසයි.