ඉන්දියාව ඔත්තු බලන බවට යළිත් සැකයක්

1182

රජයේ ඉහළ පෙළේ දේශපාලනඥයන්, උසස් හමුදා නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් විසින් චීන බලධාරීන් සමග පවත්වන රහසිගත සාකච්ඡුා ඉන්දියාව ඊශ‍්‍රායල් පෙගසස් නමැති මෘදුකාංග ඔස්සේ විමර්ශනයට ලක්කර ඇති බවට සැක කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන් චීන පෝට්සිටි ව්‍යාපෘතියට අදාළ රජය සහ කැබිනට් මණ්ලය  ගන්නා වැදගත් නිර්දේශ එම පෙගසස් මෘදුකාංගය මගින් නිරීක්‍ෂණය කර ඇතැයිද සැක කරයි.
 
– කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment