ඉන්දියාව කොවිඩ් එන්නත් කෝටි 150 පසු කරයි

56

ඉන්දියාව කොවිඩ් 19 වෛරසයට එරෙහිව සිය ජනතාව සදහා එන්නත් ලබාදීම යටත් කෝටි 150 ඉක්මවා ඇතැයි අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි.මෙය එන්නත් වැඩ සටහනේ එක් සැතපුම් කණුවක් පසු කිරීමක් යැයි ද සදහන් කරයි.මෙම සන්ධිස්ථානය පසුකිරීම ට හැකිවීම එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය යැයි ද සදහන් කරයි.එන්නත්කරණය මගින් ජීවිත රැසක් රෝගයෙන් රැකගැනීමට උපකාර වූ බවද අගමැතිවරයා සිය ටුවිටර් ගිණුමේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment