ඉන්දියාව පලමු ඉනිම ලකුණු 574කින් නතර කරයි

250

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මොහාලිහි පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම කඩුලු 08ක් දැවී ලකුණු 574 ලබා තිබියදී අත්හිටුවීය. රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 175 ක්ද රිෂාබ් පතන් 96ක්ද රවිචන්ද්‍රන් අශ්වින් 61ක්ද ලකුණු ලබා ගත්හ.පන්දු යැවීමෙන් සුරංග ලක්මාල් ලකුණු 90 කඩුලු 02 ක් ලබා ගැනීමට සමත් විය.මෙය ශ්‍රී ලංකාවේ 300 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයයි.


advertistmentadvertistment