ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර ගුවන් ගමන් නැවතත්

221

ඉන්දියාවේ මුම්බායි, චෙන්නායි සහ බැංගලොර් දක්වා සතිපතා ගුවන් ගමන් වාර 04ක් ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

නව කාලසටහනක් යටතේ එමෙන්ම මදුරෙයි තිරුචිරාප්පලි, ත්‍රිෙවන්ද්‍රම් සහ කොචින් අතර සතියකට වරක් ගුවන්ගමන් වාර ක්‍රියාත්මක කිරීමට ද නියමිතව ඇත.

ඊට අමතරව හයිද්‍රබාද්, නවදිල්ලිය සහ කොළඹ අතර සති දෙකකට වරක් ගුවන් ගමන් සිදුකෙරෙන බව ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment