ඉන්දීය අගමැති මෝදි රාජද්‍රෝහි කි‍්‍රයාවක යෙදිලා… කොංග‍්‍රස් පක්‍ෂය චෝදනා කරයි.

190

ඊශ‍්‍රායල් පෙගසස් මෘදුකාංගය ලබාගෙන ඉන් දේශපාලකයන්ගේ තොරතුරු විමර්ශනය කිරීම ගැන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට චෝදනා එල්ල වී ඇත.
 
 ඉන්දීය කොංග‍්‍රස් පක්‍ෂය පැවසුවේ මෝදි රාජද්‍රෝහි කි‍්‍රයාවක නිරතවී ඇති බවයි. ඉන්දියානු රජය මෙම මෘදුකාංගය ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇති අතර ඉන්දීය බලධාරීන් ඒ බව ප‍්‍රතික්‍ෂේප කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment