ඉන්දීයන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රි සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ දමා ඇත.ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩිසල් මිල ඉහළ දමා නැත.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL