නියමුවාගේ යානා පැදවීමේ බලපත්‍රයද තහනම්
ඉන්දීය ගුවන් සේවා යානාවක ව්‍යාපාරික පංතියේ ආයතනයක මුත්‍රා කළ ෂංකර් මිස්රා නමැති බැංකු නිලධාරියාට ගුවන් සේවා බලධාරීන් රුපියල් තිස් ලක්‍ෂයක් සහ ඩොලර් 37000 ක දඩයක් නියම කර ඇත.
අධික ලෙස මත්පැන්බීම නිසා මෙය සිදුවී තිබේ. මොහු එරට ප්‍රධානතම බැංකුවක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. එසේම ඔහුට එරෙහිව නිසි පියවර නොගත් යානාවේ නියමුවාගේ බලපත්‍රයද තහනම් කර ඇත.
මෙයට අමතරව එයාර් ඉන්දීය යානාවේ සේවා කටයුතු භාර නිලධාරිනියකට රුපියල් ලක්‍ෂ 3 ක දඩයක් නියම කර තිබේ.