ඉන්දීය දුත පිරිස දිවයිනෙන් පිටත්ව යයි

130

ශ්‍රී ලංකාවට අද පෙරවරුවේ පැමිණි ඉන්දීය විදේශ ලේකම් ඇතුළු දුත පිරිස සිය එක්දින නිල සංචාරය නිමකර අද සවස දිවයිනෙන් පිටත්ව ගියහ.ඔවුහු ජනාධිපති සහ අගමැති වරයා හමුවී සාකච්ඡා පැවැතිවූහ.

advertistmentadvertistment
advertistmentadvertistment