‘ඔපරේෂන් සින්දුර්’ මෙහෙයුම යටතේ ඉන්දියාව විසින් පාකිස්තානයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් ඉන්දියාවේ නගර 15ක් ඉලක්ක කරගනිමින් පාකිස්තානය විසින් එල්ල කළ මිසයිල නිෂ්ක්‍රීය කිරීමට ඉන්දීය හමුදා පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
ඉන්දීය හමුදාවන්ට අනුව පාකිස්තානය විසින් චන්දිගාර්, අම්රිත්සාර් ඇතුළු උතුරු හා බටහිර ඉන්දීය් නගර ඉලක්ක කරගෙන මෙම මිසයිල ප්‍රහාරයන් එල්ල කර තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ