ඉන්දීය නව පාර්ලිමේන්තුව ලබන ඉරිදා විවෘත කෙරේ

534

ඉන්දීය රුපියල් බිලියන 9.7ක් වැය කර ඉදිකළ නව පාර්ලිමේන්තුව ලබන ඉරිදා (28දා) අගමැති නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කෙරේ. එහෙත් පක්‍ෂ 2ක් හැර සියලුම පක්‍ෂ එම උත්සවය වර්ජනය කර තිබේ. ඊට හේතුව වූයේ මෝදි රජය ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන බව විරුද්ධ පක්‍ෂ චෝදනා කිරීමයි.

advertistmentadvertistment
advertistmentadvertistment