ඉන්දීය ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම රිදී දිනයි

124

ඉන්දීය පාන්ත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගි වූ මීටර් 400 x 4 ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම එම ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට ඊයේ (14 වැනිදා) සමත්විය. ඒ එම ඉසව්ව මිනිත්තු 3.06.05 කින් නිමාවට පත් කරමිනි.

 ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන, පබසර නිකූ, දිනුක දේශාන් සහ ඉසුරු ලක්ෂාන් මීටර් 400 x 4 සහාය දිවීමේ ඉසව්ව නියෝජනය කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment