විදෙස් පුවත් ඉන්දීය පාසල් තූර්යවාදක කණ්ඩායම ළඟ තිබූ පුපුරණ ද්‍රව්‍ය අසුවෙයි By [email protected] - June 15, 2022 146 Share FacebookTwitterPinterestWhatsApp සිසුන් 7ක් අත්අඩංගුවට ඉන්දීයාවේ පූනාරින් දුම්රියපළේ දී පාසල් තූර්යවාදක කණ්ඩායමක් සතුව තිබූ කිලෝග්‍රෑම් 7.5ක පුපුරණ ද්‍රව්‍ය අසුවී ඇත. මේ පිළිබඳව සිසුන් 7ක් අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සිසුන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයූවේ කව්දැයි හෙළිවී නැත