ඉන්දීය මල්ලව පොර සංවිධානයේ ප්‍රධානියා අත්අඩංගුවට

521

කාන්තාවන්ට ලිංගික හිංසා සිදුකිරීමේ චෝදනා මත ඉන්දීය මල්ලව පොර සංවිධානයේ ප්‍රධානියා වූ බ්‍රශාන් සිං පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු භාරතීය ජනතා පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකි.

ඔහුට එරෙහිව කාන්තාවන් රැසක් පැමිණිලි කර තිබූ බව වාර්තාවේ.


advertistmentadvertistment