ඉන්දීය විදේශ ඇමති පැමිණේ

164

ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස් ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියේය.කොළඹදී හෙට ආරම්භ වන බිමිස්ටෙක් සමුළුවට ද ඒ මහතා සහභාගී වීමට නියමිතය.


advertistmentadvertistment