අද පෙරවරුවේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශන්කර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවී ඇත.අද දහවල් පැවති මෙම හමුවේදී දෙරට අතර මිත්‍රත්වය පිළිඹදව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
|