Uncategorized ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවේ By Seram - October 5, 2021 84 Share FacebookTwitterPinterestWhatsApp ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්දන් ශ‍්‍රීන්ග්ලා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය.