ඉන්දීය විදේශ ලේකම් ති‍්‍රකුණාමලය තෙල් ටැංකි බලන්න යයි

141

ඉන්දීය විදේශ ලේකම් ශ‍්‍රී හර්ෂ් වර්ධන ෂ‍්‍රිංග්ලා මහතා ඊයේ (03දා) දහවල් ති‍්‍රකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වෙත පැමිණියේය.

පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ‍්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාව ඉහළ නැංවීම සඳහා ඉන්දු – ශ‍්‍රී ලංකා බලශක්ති සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා IOC ආයතනය එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කර ඇත.

මේ අතර ලංකා IOC හි නව නිෂ්පාදනයක් වන (Servo Pride ALT 15W-40) එළිදැක්වීම ඊයේ සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment