ඉන්දීය විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් මහතා නිල සංචාරයක් සඳහා ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ඔක්තෝබර් මස 2 වැනිදාත් 5 වැනිදාත් අතර කාලයේ දී විදේශ ලේකම්වරයා සිය සංචාරයේ නිරත වීමට සැලසුම් කර ඇත.
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL