ඉන්දුනීසියානු ත‍්‍රස්ත මර්දන ඒකකය අල්කයිඩා ආසියානු නායකයා අල්ලා ගනියි

174

ඉන්දුනීසියාවේ අල්කයිඩාලින් ත‍්‍රස්ත කණ්ඩායමේ නායක අබු රුස්ලානි එරට ත‍්‍රස්ත මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අසුවූයේ ජාකර්තා නගරයේදීය. ඔහු සමඟ තවත් ත‍්‍රස්තයන් තිදෙනකු අසුවී ඇත. අල්කයිඩා සංවිධානයේ ආසියානු ජාලයේ ප‍්‍රධානියා රුස්ලානි බව පොලිසිය හෙළිකර තිබේ. බාලි  දූපතේ බෝම්බ පිපිරවීම් වලට සම්බන්ධ රුස්ලානි 61 හැවිරිදි වියේ පසුවේ.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය


 

advertistmentadvertistment
advertistmentadvertistment