ඉන්දුනීසියාවේජාකර්තා නුවර සිර මැදිරියක ඇතිවූ ගින්නකින් සිරකරුවන් 41 කට වැඩි පිරිසක් මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍යය සඳහන් කරයි.
එම ගින්නෙන් 80 කට පමණ තුවාල සිදුවී ඇති බවද සඳහන්ය.
|
Divaina is a Sinhala language daily newspaper published by the Upali Newspapers in Sri Lanka. A sister newspaper of The Island, Divaina was established in 1981.
Contact us: [email protected]
Copyright © 2022 Upali Newspapers. All Rights Reserved. Powered By SLT-DIGITAL