ඉන්දුනීසියාව කොවිඩ් මරු කටට යයි

261

ඉන්දුනීසියාවේ රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත රෝගීන් 33 දෙනෙක් ඔක්සිජන් හිඟවීමෙන් මියගොස් තිබේ.

ජාවා දූපතේ පිහිටි රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගීන් මෙලෙස ඉකුත් සෙනසුරාදා මියගොස් ඇත.

කොරෝනා වෛරස ආසාදන දරුණු ලෙස ඉහළ යමින් ඇති ඉන්දුනීසියාවෙන් මේ වනවිට 25,000ස ඉක්මවා දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පවතී.


advertistmentadvertistment