ඉන්දුනීසිියාවේ අලි ඇතුන් 25ක් වසදී මරා දමලා

274

වසදී අලි ඇතුන් ඝාතනය කිරීමේ සිද්ධීන් ඉන්දුනීසියාවේ නැෙඟනහිර අචේ ප‍්‍රාන්තයෙන් වාර්තා වේ. මේ වනවිට අලින් 25ක් ඝාතනය වී ඇත. ඉන්දුනීසියාවේ මේ වනවිට ඉතිරිව ඇත්තේ අලි 700කි. අලින් ඝාතනය කිරීමට සම්බන්ධ දඩයක්කරුවකු ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වසර පහක සිරදඬුවමකට නියමවන බව බලධාරීහු පවසති.


advertistmentadvertistment