ඉන්ධන අර්බුදය සාපෙළ විභාග පරීක්ෂාවටත්

96

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීම නතර කර ඇත.ඉන්ධන අර්බුදය නිසා ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කිරීමට ගුරුවරුන්ට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට යාමේදී පවතින දුෂ්කරතාව නිසා මෙම තීරණය ගෙන තිබේ.


advertistmentadvertistment