Uncategorized ඉන්ධන අලෙවියට මැදපෙරදිග සමාගම් වලටත් අවසර By Seram - June 28, 2022 624 Share FacebookTwitterPinterestWhatsApp මෙරට ඉන්ධන වෙළෙඳපොළ ඛනිජ තෙල් නිපදවන රටවල සමාගම් වලට විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව එම සමාගම් වලට ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කර සිල්ලර වෙළදාමේ යෙදීමට අවසරය ලබා දෙයි.