විගස පුවත් ඉන්ධන කෝටාවට වෙන දේ By Seram - May 26, 2023 3559 Share FacebookTwitterPinterestWhatsApp දැනට ලබාදෙන ඉන්ධන කෝටාව ලබන මස සිට වැඩි කිරීමට ඊයේ රැස්වූ ඉන්ධන මිල සංශෝධන කමිටුව තීරණය කර ඇත.ඒ අනුව ලබන මස සිදු කරන ඉන්ධන මිල සංශෝධනයත් සමග ඉන්ධන කෝටාව ද ඉහළ නංවන බව විදුලි බල හා බල ශත්කි ඇමැති කංචන විජේසේකර මහතා පවසයි.