ඉන්ධන ගන්න අංකයක්

735

ඉන්ධන පිරවුම්හල් අසල පෝලිමේ සිටින ජනතාවට හෙට සිට ඉන්ධන මිල දී ගැනීම සඳහා අංකයක් ලබා දීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි අංක ලබාදීම යුද හමුදාව සහ පොලිසියේ සහාය මත සිදු කිරීමට බලාපොරොත්තු වන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment