දර්ගා නගරයේ අයිඕසී ඉන්ධන හලේ 28 දින රාත්‍රී ලොරි රථයකට ඩීසල් ලබා ගැනීමට පෝලිමේ සිටි පුද්ගලයෙකු ඉන්ධන හල ඉදිරිපිට ප්‍රධාන මාර්ගය හරහා පාරමාරු වීමට යාමේදී ටිපර් රථයක ගැටී මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි.
අනතුර සිදු කළ සැකකාර රියදුරා ද දර්ගා නගරයේ ඉන්ධන පෝලිමේ සිට රාත්‍රී ආහාර ගැනීමට අලුත්ගම නගරයට ගොස් නැවත ධර්ගා නගරය දෙසට පැමිණීමේදී මෙම අනතුර සිදුව තිබේ.