ඉන්ධන පෝලිමේ සිටි ජනී ජනයාගේ පිපාසය නිවූ හිමි සඳ….

466

තම විහාරස්ථානය ඉදිරිපිට පිහිටි ඉන්ධන පිරවුම් හල් දෙක අසල රෑ දවල් නොතකා පෝලිමේ රැඳී සිටින අහිංසක මිනිසුන්ගේ දුක හඳුනාගත් පෑලියගොඩ රෝහණ විහාරාධිපති පූජ්‍යපාද ඌරාපොල පේමසිරි හිමිපාණන් වහන්සේ ඊයේ (17 වැනිදා) පන්සියයකට අධික පිරිසකට උදෑසන නෙස්ටමෝල්ට් කෝප්පයක් පිරිනැමීම සිදුකළ අතර පෙරදින රාත්‍රියේ සිට නිරාහාරව සිටි පිරිස නායක හිමිපාණන් වහන්සේ සිදුකළ සත්ක්‍රියාවට පින්දෙමින් නෙස්ටමෝල්ට් කෝප්පය ලබා ගත්තේය.

කැලණිය – මංගලා මදුරප්පෙරුම


advertistmentadvertistment