පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝළිමේ සිටි අයෙකු අද අලුයම ඇතිවූ හදිසි රෝගාබාධයකින් මියගොස් ඇත.මෙසේ මියගොස් ඇත්තේ හිරණ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකි.සිය පුත්‍රයා සමග ත්‍රී රෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා ඊයේ සිට පෝලිමේ හිඳ තිබේ.ඇතිවූ හදිසි රෝගී තත්ත්වය නිසා පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇත.
|