ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු වල නිරතවීමට රටවල් 10ක් කැමැත්ත පළ කර ඇතැයි විදුලි බල හා බල ශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවයි.ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය එක්සත් අරාබි එමීර් රාජ්‍යය,මැලේසියාව,චීනය,සෞදි අරාබිය,ඉන්දියාව සහ නොර්වේ යන රටවල් මෙලෙස කැමැත්ත පළකර ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.