ඉන්ධන බෙදාහැරීම නතරවේ

474


රට තුළ ඇඳිරිනීතිය පැනවූ ඉකුත් 09 වැනිදා සිට අද දිනය දක්වා ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමක් සිදු නොකළ බව ඛණිජ තෙල් සංස්ථාව පවසයි.රට තුළ සාමකාමී වාතාවරණයක් ඇතිවන තුරු ඉන්ධන බවුසර් ධාවනයද අවදානම් තත්ත්වයක පවතින බව ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment