ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි

408

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර දහහතරක සිරදඬුවම අත්හිටුවීමට ඉස්ලාමාබාද් මහාධිකරණය ඊයේ (01 වැනිදා) තීරණය කර ඇත. අභියාචනාවක් සලකා බලා මෙම නියෝගය දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment