ඉරාක යුද්ධය ගැන කොලින් පවල් බොරු කිව්වා

165

ඉරාක ආක‍්‍රමරණයට වගකිව යුත්තේ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවල් යැයි ඉරාක ජනතාව කියා සිටිති. ඉරාක කාන්තාවන් පැවසූවේ කොලින් පවල් ඉරාක යුද්ධය ගැන බොරු කී බවයි. ඉරාක නායක සදාම් හුසේන් සතුව රසායනික අවි ඇති බවට කළ ප‍්‍රකාශය එක්සන් ජාතින්ගේ සංවිධානයට ඉදිරිපත් කර ඇතැයිද හෙළි වී තිබේ.

 සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය


advertistmentadvertistment