ඉරානයට ගහන්න එපා ගැහුවොත් අපෙන් උදවු නෑ! – ඇමරිකාව ඊශ්‍රායලයට කියයි

1688

ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නොයන ලෙස ඇමරිකාව ඊශ්‍රායලයට උපදෙස් දී ඇත.

එලෙස හදිසියේ හෝ යුද්ධයක් ඇතිවුවහොත් ඇමරිකාව ඊශ්‍රායලයට සහාය ලබා නොදෙන බවත් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත.

ඉරානය සෙනසුරාදා (13දා) රාත්‍රියේ ඊශ්‍රායලයට පහර දුන්නේ අප්‍රේල් 01 වැනිදා සිරියාවේ ඩැමස්කස් නුවර තම කොන්සල් කාර්යාලයට එල්ල කළ ප්‍රහාරයට පළිගැනිමක් ලෙසිනි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment