ඉරාන රජය බි්‍රතාන්‍ය පුරවැසියා එල්ලා මරා දමයි

447

ඉරානයේ බලවත්ම පුද්ගලයන් සමග සබඳතා පැවැත්වූ අල් අක්බාර් ඉරාන රජය විසින් එල්ලා මරා දමා ඇත.

ඔහු පුද්ගලික බුද්ධි තොරතුරු ඒකකයක් පවත්වාගෙන ගොස් තිබුණි. බි්‍රතාන්‍ය – ඉරාන පුරවැසියකුවූ අක්බාර් ඝාතනය කිරීම ගැන බි්‍රතාන්‍ය රජය දැඩි විරෝධය පළකර තිබේ.

මෙම සිද්ධිය ගැන ඉරාන රජය පැවසුවේ අලි අක්බාර් බි්‍රතාන්‍ය ඔත්තුකරුවකු බවයි.

එහෙත් මාෂා අමිනි නමැති ඉරාන කාන්තාවකගේ මරණය බි්‍රතාන්‍ය රජයට දැනුම් දුන්නේ අක්බාර් බවට චෝදනා එල්ල වී ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment