ඉරිදාට ඇ.ඩොලර් ලක්ෂ දෙකක්

465


ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් පකිස්ථානය පරදවා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළ හොත් ඇමෙරිකානු ඩොලර් ලක්ෂ දෙකක තෑගි මුදලක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.
එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි හතකට අධිකය.


advertistmentadvertistment