ඉරිදා දිවයින කර්තෘ උදේශගේ මෑණියන්ගේ අවසන් කටයුතු අද

19

දිවයින ‘ඉරිදා’ සංග්‍රහයේ ප්‍රධාන කර්තෘ උදේශ සංජීව ගමගේ මහතාගේ මෑණියන් වූ සෝමා කුමාරි දිසානායක මාතාව අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 91 වැනි වියේ පසුවූ ඇය සුදත්, උදේශ, සුදන්ත, සංජීවනී ධම්මිකා යන පුතුන් තිදෙනෙකුගේ සහ දියණියකගේ මෑණියෝ ද වෙති.

දේහය කළුතර උතුර (වෙරළ පාර) මහින්ද මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද සඳුදා (24දා) සවස 4.00ට සිදුකිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment