Uncategorized ඉෂිනි වික‍්‍රමසිංහ ඉල්ලා අස්වේ By Seram - September 9, 2021 287 Share FacebookTwitterPinterestWhatsApp දෙහිවල සත්ත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික‍්‍රමසිංහ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාල ලිපිය රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතාට යොමුකර ඇත.