Uncategorized ඊයේ ආසාදිතයින් 2490ක්-මරණ 67යි By Akitha - August 2, 2021 244 Share FacebookTwitterPinterestWhatsApp ඊයේ (01) දිනය තුළ කොවිඩ් රෝගීන් 2490 දෙනෙකු හඳුනා ගෙන ඇත.ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 302817 දක්වා ඉහළ ගොස් තිබේ.මේ අතර කොවිඩ් ආසාදිත මරණ 67ක් (31 වැනිදා) සිදුව ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියා සිටී.