කොවිඩ් ආසාදනය වූ බවට ඊයේ (09) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2956කි.
ඒ අනුවල කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 329994ක් දක්වා ඉහළගොස් ඇත.
එමෙන්ම ඊයේ දිනය තුළ ආසාදිතව සිටි 2563ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 293357ක් ද ඉහළ ගොස් තිබේ.
මේ අතර ඊයේ දින කොවිඩ් මරණ මරණ 94ක් සිදුව ඇත.
ඊයේ දින කොවිඩ් මරණ 94න් 25 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 69 දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. ඒ අනුව සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5111කි.