Uncategorized ඊයේ දින එන්නත් පන්ලක්ෂ එකොලොස්දහසක් දීලා By Akitha - September 1, 2021 254 Share FacebookTwitterPinterestWhatsApp කොව්ඞ් මර්දන එන්නත් 511142ක් ඊයේ (01) දින ලබා දී ඇත.එය දිනකදී මෙරට තුළ ලබා දී ඇති වැඩිම කොවිඞ් එන්නත් වැඩිම එන්නත් ප‍්‍රමාණය වේ.ඒ අතරින් ඊයේ දින සයිනෝෆාම් එන්නතෙහි දෙවැනි මාත‍්‍රාව ලබා ගත් පිරිස 442297ක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.