ඊයේ නොදුන් පැන්ෂන් පඩි අද දෙනවලු

269


මෙම මාසයට අදාළ විශ්‍රාම වැටුප් ගෙවීම අද (11) බැංකු වෙත මුදා හරින බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

භාණ්ඩාගාරයේ පැවති මූල්‍ය තත්ත්වය හේතුවෙන් මුදල් බැංකු වෙත මුදා හැරීම ප්‍රමාද වූ බව හෙතෙහ කීය.

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා බැංකු වෙත මුදල් නොලැබීම හේතුවෙන් ඊයේ විශ්‍රාමිකයෝ රැසක් දැඩි පීඩාවට පත්වූහ.


advertistmentadvertistment